2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?
ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට ඒ සඳහා ඉවහල් වූයේ සිංගප්පූරුවේ රාජ්‍ය සේවයේ මානව සම්පතයි. සුපිළිපන්, කුසලතා පූර්ණ රාජ්‍ය සේවයක් ගොඩනගන ලදි. මේ අතර, ලංකාවේ වරාය වර්ජන…