ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 27ක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යැයි තීන්දු කොට ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (23) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 27 ක් ගොනුකර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත්…