වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ
මීට කලෙකට පෙර සිට වැඩ කටයුතු නවතා ඇති රාජ්‍ය ආයතන 17 ක අධ්යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් තවමත් සේවය කරන බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කරයි. මෙබඳු රාජ්‍ය ආයතන 130 ක් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගෙන ඇති බවත්, එයින් ආයතන 85 ක් විකුණා දැමිය යුතු බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත. රටේ…