වසර 100 කටත් පෙර ඉදිකර ඇති විල්ගොඩ නිල නිවාස අබලන් තත්ත්වයක
කුරුණෑගල මහ නගර සභාවේ විල්ගොඩ නිවාස සංකීර්ණයේ නිල නිවාස 75 ක් තිබෙන අතර එහි පදිංචි වී සිටින පිරිස 600 කටත් වැඩි බව නිවැසියන් කියයි. සනීපාරක්ෂක කම්කරුවන් සදහා වසර 100 කටත් පෙර ඉදිකර ඇති මෙම නිල නිවාස කිසිම අයුරකින් අලූත්වැඩියා කටයුතු සිදු කර නොමැති අතර දැනට එම නිවාස දැඩිලෙස අබලන් තත්ත්වයක පවතින බව නිවැසියන් පවසයි. වැසි…