parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡාවක්

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බව වැඩිදුරටත් සඳහන්. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව එම සංවිධාන වැඩිදුරටත් පවසයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක්…