වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තබයි
ඉන්දියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කම්කරුවන් සදහා ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තැබිම 19වන දින හැටන් කලාපයේ ස්ථාන 09කදි සිදු කරන ලදි. මෙම යෝජනා ක්‍රමය යටතේ හැටන් කලාපයේ වතු නවයක නිවාස තුන්සිය පහක් (305) ඉද්කිරිමට යෝජිත අතර එහි එක් ප්‍රධාන උත්සවයක් කැළනි වැලි වැවිලි සමාගමට අයත් ඇන්ෆිල්ඩ් වතුයායේදි සිදු කරන ලදි. මෙම වතුයායේ…