law
|

ශ්‍රේෂ්ඨාධිකරණ තවමත් සිංහල බසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර නැහැ

සිංහල අතහැර දමන භාෂාවන් ගොඩට තල්ලු කරන්නට දරන උත්සහාය වැලැක්විය යුතු බවත් තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා කොමිසම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය එක්ව…

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් රාජ්‍ය ගැටුම් නිරාකරණය හා සබැඳි ගැටලු කෙරෙහි අවධානය

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් රාජ්‍ය ගැටුම් නිරාකරණය හා සබැඳි ගැටලු කෙරෙහි අවධානය

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු ස්වාධින දේශපාලන පක්ෂවාදිත්වයෙන් තොර සංවිධානයක් වන අතර මූලික වශයෙන් රාජ්‍යකරණය සහ ගැටුම් නිරාකරණය හා සබැඳි ගැටලු කෙරෙහි අවධානය යොමු කරයි. යහපත් දේශපාලන සංස්කෘතියක් සහ සමාජ වට පිටාවක් ගොඩ ගනා ගැනීම සඳහා මහජන ප්‍රතිපත්තීන් විවේචනාත්මක විමර්ශනයට භාජනය කරන, විකල්පයන් හඳුනා ගන්නා හා ඒවා ව්‍යාප්ත කරන පර්යේෂණ හා බලපෑම් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් අප…

පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි
|

පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි

ඔබ වහන්සේ විසින් පසුගිය දිනක සිදුකර ඇති ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. සමාජ තත්වයන් පිළිබඳව භික්ෂුවක් විසින් පළකරන අදහස් තුළ අන්තර්ගත විය යුතු කරුණු කාරණා සැලකීමේදී ඔබගේ ප්‍රකාශය ගැන අප තුළ ඇති වූයේ බලවත් කණගාටුවකි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක් ලෙස ඔබගේ චරිතයට කරගත් විශාල හානියකි. එහිදී විශේෂයෙන්ම කරු ජයසූරිය මැතිතුමා ගැන සිදුකරන ලද…

online
|

ඔන්ලයින් පනත ගැන අලුත් කතාවක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළේ ය. මෙම පනතට අනුව සිවිල් නඩු පැවරිය…