derana news today
|

‘Aswesuma’ welfare benefits for 2.4 million more from June 2024 – Shehan

State Minister for Finance Shehan Semasinghe, announced that all necessary arrangements have been made to extend benefits to another 2.4 million family units under the second phase of the “Aswasuma” program starting from June 2024. He reiterated that applications for the second phase will close on 15th March 2024 and individuals failing to submit their…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්
|

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ , යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි. එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනෙනු ඇති. රජය වෛද්‍යවරුන්ට…

රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්
| |

රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්

රුසියානු සන්නද්ධ හමුදාවන් නැවත නැවතත් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මානව හිමිකම් උද්ඝෝෂකයෙකු වන ඔලෙග් ඔර්ලොව් වැරදිකරු බව රුසියානු අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී සංවිධානයක් වන Memorial සංවිධානයෙහි සම සභාපති වන ඔලෙග් ඔර්ලොව් හට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙයි. මෙය නැවත විභාගයට ගත් නඩුවක් බව සඳහන්….

derana news today
|

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි. මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන…