වතුකර ජනතාවට යහපත උදා කිරීම උදෙසා යඥා මෙහෙයක්
|

වතුකර ජනතාවට යහපත උදා කිරීම උදෙසා යඥා මෙහෙයක්

වතුකර ජනතාව ලංකාවට පැමින වසර 200ක් ගතවුවද මේ වන තෙක් එම වතුකර ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි ලෙස ඉටුවි නොමැති බවත් එම තත්වයන් මත එම වතුකර ජනතාවට යහපත උදා කිරිම සදහා මෙම යඥා මෙහෙය පවත්වන බව කදුරට එක්සත් කිෂ්ත්‍රියානි සංගමයේ ජේ. එම්. සාරංගපානි පියතුමන් පැවසිය. හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පැවති යඥා මෙහෙයක් අතරතුර…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය අදයි
|

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය අදයි

ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් වූ 73 වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා අඹරේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලබනවා. වසර 73 ක් පුරා තම මෙහෙවර මව්බිම වෙනුවෙන්…

දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් කේලාර් දිය ඇල්ල මලානික වෙයි
|

දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් කේලාර් දිය ඇල්ල මලානික වෙයි

මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත ශා/ කේලාර් දිය ඇල්ලට ඉහල කොත්මලේ ජලාශයෙන් ලබා දෙන ජලය සිමා කිරිමත් සමග එම දිය ඇල්ල මලානික තත්වයන්ට පත්ව ඇත. දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් මෙම ශා/කේලායාර් දිය ඇල්ලට ජලය මුදා හැරිම ඉහල කොත්මලා ඔය ජලාශය මගින් සිදු කරන අතර පවතින වියළි කාලගුණික තත්වයන්…