මනිපායි රෝහල ගොඩනගන්න විදේශ තරුණ තරුණියන් පා පැදි සවාරියක
|

මනිපායි රෝහල ගොඩනගන්න විදේශ තරුණ තරුණියන් පා පැදි සවාරියක

යාපනයේ මනිපායී රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම සදහා විදෙස් රටවලින් පැමිණි හතලිහකගෙන් පමණ සමන්විත පාපැදිකරුවන් පිරිසක් මේ දිනවල යාපනය පුරා සැරිසරමින් මුදල් ආධාර එකතු කරති. මේ පිරිස මහනුවර සිට වවුනියාව හරහා යාපනයට සයිකල් සවාරියෙන් පැමිණි අතර යාපනය මනිපායී රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කිරීමේ ඇති අවශ්‍යතාවය ද පණිවුඩයක් වශයෙන් බෙදා හරිමින් ආධාර එකතු…

කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට
|

කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට

මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙයට සති දහයකට පමන පෙරදි මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම ආසන්යේ පැවති බවත් මේ වන විට පවතින වියළි…

කලක් වසා දමා තිබූ උළු, ගඩොල් කම්හල යළිත් මෙහෙයුම් ආරම්භ කරයි
|

කලක් වසා දමා තිබූ උළු, ගඩොල් කම්හල යළිත් මෙහෙයුම් ආරම්භ කරයි

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගියදා කුට්ටිගල, පදලංගල පිහිටි උළු, ගඩොල් කම්හල නිරීක්ෂණයට ගිය බව එම අමාත්‍යාංශය පවසයි. කලක් වසා දමා තිබූ මෙම කම්හල එම අමාත්‍යාංශය යටතේ යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබේ. ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සතු වැසී ගොස් තිබූ උළු…

President makes case for introducing new legal framework to modernize economy
| |

President makes case for introducing new legal framework to modernize economy

President Ranil Wickremesinghe on Sunday made a compelling case for the need to introduce a new legal framework to modernise the economy. He revealed that over the past 14 months, the Parliament has enacted 42 new laws to facilitate the country’s economic transformation. Furthermore, the President highlighted the necessity of passing an additional 62 laws…

නීති විද්‍යාලයට වසර 150ක්‌
|

නීති විද්‍යාලයට වසර 150ක්‌

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක්‌ සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ නීති විද්‍යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. රු.50ක වටිනාකමකින් යුතු මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය රුවන් ඉන්ද්‍රජිත් උපසේන මහතා නිර්මාණය කර තිබේ. අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, නීතිපති…