සෙවණගල සීනි සභාපති පැය 4ක් සේවක අඩස්සියේ
|

සෙවණගල සීනි සභාපති පැය 4ක් සේවක අඩස්සියේ

සෙවණගල ලංකා සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් කෝටි 120 ක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහා භාණ්ඩාගාරයට දුන් බවට චෝදනා කරමින් එහි සේවකයන් ඔහු පැය හතරකට අධික කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටිය දී පොලිස් මෙහෙයුමකින් ඊයේ (5) ඉන් මුදා ගනු ලැබීය. මේ සිද්ධියෙන් එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. සෙවනගල සීනි සමාගමේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ආයතනය…

dailyreporter
|

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරෙයි

දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා දක්වා මෙම ප්‍රකාශ භාරදිය හැකියි. පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම්…

රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි
|

රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි

රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව තිබෙනවා. හූති කැරලිකරුවන් මෙයට සම්බන්ධ බව ග්ලොබ්ස් ප්‍රවෘත්ති සේවාව වාර්තා කර සිටී. 2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හනියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙයයි. මෙයින් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් සිදුව තිබෙන බව සඳහන්. කේබල් විනාශ කිරීම…