පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව…

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව
|

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව

ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්‍රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි. ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත ගත කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට ලංකාවේ රජයේ රැකියා, හොඳ ගෙවල්, කුලියට දුන් දේපළ, ඉඩම්, ව්‍යාපාර, වාහන, ඉතුරුම් ආදිය ඇති…

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත
|

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී ඊයේ (11) සිදු කෙරුණා. එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි තුනක් සඳහා ඊයේ (11) දිනයේදී රට ඉදි නිල වශයෙන් ලබාදුණි. මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන…

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය
|

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය

හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට එම කෝවිල් කමිටුව පියවර ගෙන ඇත‍. මේ පිලිබදව අදහස් දැක්වු එම කෝවිල් කමිටුවේ නියෝජිතයකු පවසන ලද්දේ මෙම කෝවිල නවිකරණය කිරිමෙන් පසුව එහි කුම්භාභිෂේක උත්සවය මෙසේ මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට සැලසුම් කර ඇති බවත්ය. එම කුම්භාභිෂේක උත්සවය පැවැත්විමට පෙර…

ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට
|

ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට

ප්‍රංශයේ ආර්ථික සංවර්ධන වේගය වඩාත් ඵලදායී කිරීම පිණිස ක්‍රියාත්මක කළ යුතු යෝජනා සම්බන්ධයෙන් ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජීවත්වී මීට වසර හයකට පෙර ප්‍රංශයට ගිය කුමාරසාමී ලියානී නමැති මෙම ශිෂ්‍යාව තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 13660ක් අතරින් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. එම ශිෂ්‍යාව ප්‍රංශයට…

නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර
|

නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර

ජනමාධ්‍ය ඇතුළු වෘත්තීය රැසක ගරුත්වය සහ වෘත්තීය අයිතිවාසිකම් රැකදීම සඳහා ගරුසරු නමින් නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේ දී පැවැති ජංගම සේවා වැඩසටහනකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි. ඒ අනුව මෙම…