දැඩි වියළි කාලගුණික තත්වයන් මත ජලය සිමා කිරිමට පියවර

දැඩි වියළි කාලගුණික තත්වයන් මත ජලය සිමා කිරිමට පියවර

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයට බේදා හරිනු ලබන ජලය සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින දැඩි කාලගුණික තත්වයන් මත හැටන් ජල පිරිපාහාදුවට ජලය සැපයෙන ඉන්වරි හා සිංගිමලේ ජලාශවල ජල මට්ටම් දැඩි…

පාසල් ප්‍රධානීන්ට යළි අනතුරු ඇඟවීමක්
|

පාසල් ප්‍රධානීන්ට යළි අනතුරු ඇඟවීමක්

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට යළි සිහිකැඳවීමක් කළේය. එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල්…

parli
|

පරාටේ නීතියේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉන් අනතුරුව එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව බව සඳහන්. ණය ගැණුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති…