සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම සඳහා නව දේශපාලන හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
|

සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම සඳහා නව දේශපාලන හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

කලක් යුද පෙරමුණේ සිටි උතුරු පළාතේ වව්නියාව නගරය අද සාමකාමී සහ කාර්යබහුල නාගරික මධ්‍යස්ථානයකි. එහි භෞතික යටිතල පහසුකම් දෙස බලන විට, කඩාවැටුණු ගොඩනැගිලි සහ අපිරිසිදු ගන්ධයක් නිකුත් කරන විවෘත කාණු සමඟ, නගරය බොහෝ දේ අපේක්ෂාවෙන් පසුවෙයි. පොළොන්නරුව හා හම්බන්තොට නගර මෙන් පරිවර්තනය කිරීමට ආණ්ඩු බලය හිමි දේශපාලන අනුග්‍රාහකයකුගේ වාසනාවක් වව්නියාවට ලැබී නැත. එහෙත් නගරයම සාමකාමී…

DESIRE FOR RECONCILIATION IS EVERYWHERE -Jehan Perera
|

DESIRE FOR RECONCILIATION IS EVERYWHERE -Jehan Perera

The northern town of Vavuniya which was once at the front lines of the war is now a peaceful and bustling urban centre. Its physical infrastructure leaves much to be desired, with rundown buildings, and open drains that emit an unpleasant smell. Vavuniya has not had the fortune of a political patron vested with governmental…

දෙමළ භාෂාවෙන් පැමිණිලි කරන්නත් අංකයක්
|

දෙමළ භාෂාවෙන් පැමිණිලි කරන්නත් අංකයක්

දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ ඕනෑම දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව මහතා පැවසීය. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන…

පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නතර කරයි
|

පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නතර කරයි

මේ දින වල පැවැත්වෙන පාසල් ක්‍රීඩා උත්සව නතර කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙනුයි. කෙසේ වෙතත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අදාළ ක්‍රීඩා උත්සව පවත්වන ලෙසයි අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.