United Petroleum of Australia to enter retail market from mid-year
| |

United Petroleum of Australia to enter retail market from mid-year

Power and Energy Minister Kanchana Wijesekera revealed yesterday that United Petroleum of Australia has finalised an agreement with the Power and Energy Ministry to venture into petroleum retail operations in Sri Lanka. The announcement comes following last month’s signing of the agreement between the two parties. “They plan to sign the agreement with the BOI…

El Nino phenomenon causing high temperatures, will continue till April
|

El Nino phenomenon causing high temperatures, will continue till April

The El Nino phenomenon has caused an increase in the continuous dry weather situation in the country and it could continue till April, Meteorology Department Director Genral Athula Karunanayaka said. He told the media that rain can be expected from next Thursday (21), Friday (22) and Saturday (23), but there will also be an increase…

dailyreporter
|

දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනි කැකිරිවලට හොඳ ඉල්ලුමක්

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනි කැකිරිවලට හොඳ ඉල්ලුමක් ලැබී තිබේ. පසුගිය කාලවලදී සීනි කැකිරි කිලෝ එකක් රුපියල් 120ට අලෙවි වූවත් මේ දිනවල කිලෝ එකක් රුපියල් 300 – 400ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වෙයි. මේ නිසා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම සීනි කැකිරි වාර්ෂිකව වගා කිරීමට ගොවීන් පුරුදු වී සිටියි.  

slparli
|

පාර්ලිමේන්තුවේ පිල්මාරුවක්?

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය හෙට (19) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එහිදී පිල්මාරුවක් සිදුවිය හැකි බවයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරන්නේ. එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ දී විවාදයට ගැනීමට නියමිතයි.

putin
|

පුටින්ට අතිවිශිෂ්ට ජයක්

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇත. රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබේ. ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට 71 හැවිරිදි පුටින්ට හැකිවේ. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වන අතර…