උරු­මය ජාතික වැඩ­ස­ට­හන ජූනි වෙද්දී අව­සන් කර­නවා – ජන­පති යාප­න­යේදී කියයි
|

උරු­මය ජාතික වැඩ­ස­ට­හන ජූනි වෙද්දී අව­සන් කර­නවා – ජන­පති යාප­න­යේදී කියයි

ජන­තා­වට සින්න­ක්කර ඉඩම් ඔප්පු පිරි­නැ­මීමේ ‘උරු­මය’ ජාතික වැඩ­ස­ට­හන ජූනි මාසය වන විට අව­සන් කරන ලෙස නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. කුමන ජන කොට­ස­කට අයත් වුවද සැම පුර­වැ­සි­ය­කු­ගේම සිහි­නය ඉඩ­මක නීත්‍ය­නු­කූල හිමි­කම සතු කර­ගැ­නීම බව පැවසූ ජනා­ධි­ති­ව­රයා ඒ අයි­තිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ විශ්වා­සය බව අව­ධා­ර­ණය කළේය. ජනා­ධි­ප­ති­ව­රයා…

වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය යළි ජනතා අයි­ති­යට
|

වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය යළි ජනතා අයි­ති­යට

ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රති­පා­ද­න­ව­ලින් ඉදි­කර වසර 4ක කාල­යක් තිස්සේ වසා­දමා තිබූ ගම්පහ වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ ජනතා අයි­තිය වෙත ලබා­දී­මට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහ­තාගේ උප­දෙස් පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් රියර් අද්මි­රාල් මහා­චාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කට­යුතු කර ඇත. ඒ අනුව රුපි­යල් මිලි­යන 40ක විය­ද­මින් පිහි­නුම් තටා­කය නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කොට වහාම ක්‍රියා­ත්ම­ක­වන…