ජල හිගය හේතුවෙන් හැටන් ප්‍රදේශය තුල ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට
|

ජල හිගය හේතුවෙන් හැටන් ප්‍රදේශය තුල ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

හැටන් ප්‍රදේශය තුල මේ වන විට පවතින දැඩි ජල හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට පවතින ජල හිගය මත දින දෙකකට වරක් ජලය බේදා හැරිම සිදු කරන බවට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් ප්‍රකාශ කලද පවතින ජල හිගය හේතුවෙන් ජලය බේදා හැරිම දින තුනකට වරක් සිදු කිරිමට එහි නිලධාරින්ට…

දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින දුර්වලතා හේතුවෙන් කසල ගොඩ ගැසෙයි
|

දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින දුර්වලතා හේතුවෙන් කසල ගොඩ ගැසෙයි

හැටන් නගරයේ තැන තැන එකතුවන කසල නිසි ලෙස ඉවත් නොකිරිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මෙන්ම මෙම ප්‍රදේශයට පිටින් පැමිනෙන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින විවි‍ධ දුර්වලතා හේතුවෙන් එම නගර සභාවේම සමහර කම්කරුවන් නිසි ලෙස කසල ඉවත් නොකිරිම හේතුවෙන් මෙම තත්වයන්…

dailyreporter
|

ජාති බේද නොතැකූ රාමසාන් වලට ස්තාර් උත්සවයක්

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය නිමිති කර ගෙන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් 02වන දින සවස හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පවත්වන ලදි. මෙම ස්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වීදේශ් කටයුතු ඇමති අලී සබ්රි මහතා එක්වු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය කොටගල ප්‍රදේශ…

කන්තලේ පාරේ කාපට් ඇතිරීම අතින් ගැලවෙයි : අධිකාරිය කියන විදිහට බොරළු පාරක් උඩත් කියුවොත් ගහනවා
|

කන්තලේ පාරේ කාපට් ඇතිරීම අතින් ගැලවෙයි : අධිකාරිය කියන විදිහට බොරළු පාරක් උඩත් කියුවොත් ගහනවා

කන්තලේ සේරුවාවිල ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන් වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම ප්‍රමිතියෙන් තොර බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කිලෝමීටර් 43ක් දුරකින් යුත් මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරීය යටතේ සූරියපුර ගම්මානය ආසන්නයේ සිට මාර්ගයේ කාපට් අතුරන බවයි ප්‍රදේශවාසීන් පවසයි. අදාල මාර්ගයේ දෛනිකව වැලි ටිපර් දහසකට ආසන්න ප්‍රමාණයක්…