kiri-hatti

කිරිහට්ටි නිෂ්පාදනය කරන පුෂ්පා කුමාරි – මේ ඇයගේ කතාවයි….

පුෂ්පා කුමාරි මහත්මිය ආනමඩුව වඩක්කර වැව ප්‍රදේශයේ පදිංචි ස්ව්‍යං රැකියාවක් සිදු කරන දිරිය කාන්තාවකි. මීට වසර ගණනාවකට පෙර කිරිහට්ටි නිෂ්පාදන වලින් සිය නිෂ්පාදන ගමන ආරම්භ කල ඇය මේ වන විට සිය සැමියා ගේද මැදිහත් වීම මත සිය උත්සාහයෙන් අසීමිත වූ බාධක මැද ඇයගේ කර්මාන්තය දියුණු කරගෙන ඇත. මේ වන විට ඇය වලන් නිෂ්පදනය දක්වා ඇයගේ…

dailyreporter
| |

දිරිය කතක් වන මාලිම්බඩ ලක්මාලිගේ කතාවයි මේ

පී. දිනේෂා ලක්මාලි මහත්මිය මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වන දිරිය කාන්තාවකි. අලවත්තහේන, ඕගස්පේ මාලිම්බඩ යන ලිපිනයේ පදිංචිව සිටින ඇය රෙදිමැසීම සහ කෑම වර්ග සකස් කිරීමේ ව්‍යාපරයක් සිදු කරගෙන යනු ලබයි. ව්‍යවසායිකාවක් ලෙස ඇය අපට පැවසූ ඇගේ කතාවයි මේ…… ඉසුරු එරන්ද – මාතර

කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්කල මහව දුම්රිය
|

කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්කල මහව දුම්රිය

කාර්මික දෝෂයකට ලක්වීමෙන් මහව සන්ධියේ සිට කොළඹ කොටුව සහ මොරටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාලීය ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (04 දා) උදෑසන ධාවනය නොවිණි. මෙම දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල නතර වීමෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වීම හමුවේ කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්වූහ. දුම්රිය කිහිපයක මගීන් දහස් ගණනක් නියමිත වේලාවට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට නොහැකි…

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැක්වෙයි
|

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැක්වෙයි

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. Anonymous EEE නමැති නිර්නාමික පුද්ගලයෙකු විසින් අදාළා ප්‍රවේශ වීම සිදුකර ඇති බවයි, අදාළ වෙබ් අඩවියෙහි ඇති සටහනක දැක්වෙන්නේ.තමන් උසස් පෙළ සිසුවෙක් බව ද එහි සඳහන්. මේ අතර 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස පළමු සතිය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය…