අලුත් අවුරුදු උත්සව ගැන විදුරගෙන් ප්‍රකාශයක්
|

අලුත් අවුරුදු උත්සව ගැන විදුරගෙන් ප්‍රකාශයක්

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කිරීම තහනම් කර තිබේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ එසේ සංස්කෘතියට පටහැනි අකාරයේ අංග ඇතුළත් කර තිබේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්…

ලොව ළාබාලතම බිලියනපතිනිය
|

ලොව ළාබාලතම බිලියනපතිනිය

බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස නම් කර තිබෙනවා. 19 හැවිරිදි ලිවියා වොයිග්ට් 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් වනවා. ලතින් ඇමරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස් හිමිකාරිය බවට ඇය පත්වීමත්…

ජනතාවගේ ජීවිත පෙළන තත්වය වෙනස් කරන්න ධෛර්යයෙන් සටන් කළ යුතු බව 71 පරම්පරාව අපට දුන් ආදර්ශයයි ! –  පුබුදු ජයගොඩ
|

ජනතාවගේ ජීවිත පෙළන තත්වය වෙනස් කරන්න ධෛර්යයෙන් සටන් කළ යුතු බව 71 පරම්පරාව අපට දුන් ආදර්ශයයි ! – පුබුදු ජයගොඩ

“1971 අරගලයෙන් අවුරුදු 53ක් ගෙවුණු තැන මේ සමරුව සඳහා අපි එකතු වෙලා ඉන්න කොට අපි දන්නවා, 1971 අරගලය සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස්, සාකච්ඡා පවතිනවා. ඒ අතර සමහරු මේක නොකළ යුතුව තිබුණු අරගලයක්, තේරුමක් නැති දෙයක් ලෙසත් හඳුන්වනවා. ඒ වගේම මේක නොමේරු තරුණ පිරිසකගේ වැඩක් ලෙස සමහරු පණ්ඩිතමානි විශ්ලේෂණයන් කරනවා. නමුත් ඔවුන් එදා කළ අරගලය…