surasal
|

සුරාසැල් වසා දැමීම ගැන ආරංචිය මෙන්න

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන්, මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙයි. කෙසේ වෙතත්, පසුගියදා සිදු වූ සංශෝධනය අනුව සියලුම සුරැසැල් උදෑසන 8.00 සිට 10.00 දක්වා විවෘතව පවතී.

badweather
|

ඉදිරි පැය කිහිපය සම්බන්ධව විශේෂ දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි. කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක්…

derana news today
|

අස්වැසුමට තව පවුල් 182,140ක් සුදුසුකම් ලබති

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මේ මස 18 වැනිදා වන විට ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව පවසන ඒ මහතා ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම…

ප්‍රංශයේ දී පදක්කම් ලැබූ ඩිලන්ත මාළගමුව දිවයිනට
|

ප්‍රංශයේ දී පදක්කම් ලැබූ ඩිලන්ත මාළගමුව දිවයිනට

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී , එයින් දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඊයේ(10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙම තරගය ඉකුත් 05 , 06, සහ 07 යන දින වල ලෝකයේ රටවල් 40 ක මෝටර්…

Ranil
|

මුස්ලිම් ජනතාව මාසයක් පුරා උපවාස කරන්නේ තමාටත් අනුන්ටත් යහපත උදාකිරීමටයි – ජනපති

ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව ගෙවුණු දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම රට යහපත් මට්ටමට ළඟා වෙමින් තිබෙන මේ අවස්ථාවේ පවා උපවාසයේ යෙදෙමින් සමාජයට යහපත ප්‍රාර්ථනා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් කියා සිටියි. ජනාධිපතිවරයාගේ රාමසාන් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ. ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙතද, අනුන් වෙත ද යහපත…