dailyreporter
|

උසස් පෙළ හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව ආධාර ලබා දිමේ වැඩ සටහනක්

අද මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා ගන්නා ඔබලා තෝරාගෙන තිබෙන්නේ මෙම ප්‍රදේශයේ විශාල සිසුන් පිරිසක් අතරින් එම නිසා මේ ලබා දෙන ශිෂ්‍යත්ව මුදල් තම අධ්‍යාපන කටයුතුවලට පමනක් වැය කිරිමට කටයුතු කරන්න. හැටන් අධ්‍යාපන කලාපයේ උසස් පෙළ හදාරන සිසුන් 12 දෙනකුයට ශිෂ්‍යත්ව ආධාර ලබා දිමේ වැඩ සටහනක් අමතමින් කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක හැටන් සිරි…

sripadaya
|

සිංහල හින්දු අවුරුද්ද ලැබිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරීමට අති විශාල පිරිසක්

සිංහල හින්දු අවුරුද්ද ලැබිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිමට 11 හා 12 වන දිනවලදි අති විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගයෙන් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදුද ලැබිමට පෙර සුමණ සමන් දෙවිදුන්ගේ ආශ්‍රිර්වාදය ලබා ගැනිමට විශාල පිරිසක් මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි බවත්ය….

කුකුල් මස් මිල ඉහළට
|

කුකුල් මස් මිල ඉහළට

පසුගිය දිනයන්ට සාපේක්ෂව අද (12) දිනයේ කුකුල් මස් කිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් තිබේ.ඒ අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නැවුම් කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1400ක් ලෙස ඉහළ ගොස් තිබුණි. එමෙන්ම සම රහිත කුකුල් මස් රුපියල් 1300ක් ලෙස ද කරි කුකුල් මස් රුපියල් 999ක් ලෙස ද ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.

loan
|

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර අදට වසර දෙකක්

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අදට (12) වසර දෙකක් සම්පූර්ණ වෙයි. පසුගිය කාලයේ මෙරට උද්ගත වූ විදේශ විනිමය හිඟය නිසා, 2022 වසරේ අප්‍රෙල් 12 වැනිදා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරය්. ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය…

කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

සංක්‍රාන්ති ලිංගිකයන්ට පොන්නයා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය. අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරන කාන්තාවන් මා ඕනෑ තරම් දැක ඇත. ඉංග්‍රීසි භාෂාවේ Ms….