පවුල් දෙකක් අතර හටගත් ගැටුමකින් හත් දෙනකු රෝහලට
මස්කෙළිය නගරයේ පවුල් දෙකක් අතර හටගෙන තිබු පුද්ගලික ආරවුලක් මත ඇතිවු ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරයේ පවුල් දෙකක තරුණ පිරිසක් අතර හට ගත් බහින් බස්විමක් දුර දිග යාමත් සමග ඇතිවු ගැටුමකින් තුවාල ලැබු…