ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහාය දෙන බවට ලෝක බැංකු­වෙන් සහ­ති­ක­යක්
|

ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහාය දෙන බවට ලෝක බැංකු­වෙන් සහ­ති­ක­යක්

මීට මාස කිහි­ප­ය­කට පෙර පැවති තත්ත්ව­යට සාපේ­ක්ෂව අද වන විට ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් වඩා යහ­පත් මට්ට­මක සිටින ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහ­යෝ­ගය දෙන බවට ලෝක බැංකුව සහ­තික වී තිබේ. ලෝක බැංකුවේ අනු­ග්‍ර­හය සහිත ප්‍රති­සං­ස්ක­රණ ක්‍රමා­නු­කූ­ලව ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ සහ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තිය පිළි­බඳ ප්‍රශංසා කරන බවද මෑත කාලයේ මුහු­ණ­දුන් අභි­යෝග පසෙ­කලා ඉදි­රි­යට ගමන්…

මෙවර අවුරුදු සැමරීමට හැකි වුණේ ජනපති රනිල් රට ගොඩ ගත් නිසයි – ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
|

මෙවර අවුරුදු සැමරීමට හැකි වුණේ ජනපති රනිල් රට ගොඩ ගත් නිසයි – ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ නිසා නැවතත් වැටුණු රටේ අවුරුදු සැමරීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව රාජකාරී ආරම්භ කිරීමට එක් වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් පළ…

අපතේ යන කොස් අස්වැන්න කල් තබාගන්න ක්‍රමයක් දෙන්න – කොස් වගාකරුවෝ
|

අපතේ යන කොස් අස්වැන්න කල් තබාගන්න ක්‍රමයක් දෙන්න – කොස් වගාකරුවෝ

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ වන විට පල හටගෙන ඇති කොස් ශාකවල අස්වැන්න අපතේ යාමට පෙර කල් තබාගන්නා ක්‍රමවේදයක් අවශ්‍ය බව කොස් වගාකරුවෝ කියා සිටිති. මේ වන විට මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල කොස් ගස්වල කුඩා ගෙඩි (පොලොස්) හටගෙන ඇතැයි ඔවුහු කියා සිටිති. වසරක් පාසා පලදාව ඇතිවන බොහෝ කොස් ගස්වල අස්වැන්න භාවිතයට නොගෙන අපතේ යාම සිදුවන…