රට කරවන ඇත්තෝ අපේ ගොවිතැන තනිකරා
කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන හෝ රජය වගේ වගක් නැතිව සිටීම ගැන ගොවීහු තම දැඩි කනස්සල්ල හා අප්‍රසාදය පලකර සිටිති. මේ සම්බන්ධව අදහස් දැක්වූ ත්‍රිකුණාමලය…