මෑතකදී විවාහ වන පිරිස් අතර දික්කසාදවීම් ඉහළට
මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම්කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය. දිසා අධිකරණ මගින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේ දී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ දික්කසාද වීමේ ප්රවණතාවක් නිරීක්ෂණය වී ඇති…