සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක්
සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක් ඉරාක පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ. එම නව නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් වසර 1 සිට 3 දක්වා සිරගත කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව නීතිමය පනත තුළින් LGBT පුද්ගලයන්ට තම අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක් පැන නගින බවත් ඉරාකය තුළ…