city of dreams
|

City of Dreams Sri Lanka to start operations next year

City of Dreams Sri Lanka is an upcoming large-scale entertainment and hotel project. It’s a partnership between Melco Resorts & Entertainment Limited and a company listed in Colombo called John Keells Holdings PLC. Together, they are developing this project, which will feature a casino and a hotel. This development, costing about US$1 billion, will be…

පොට්‍රෙක් සංගමය මගින් පවත්වන මැයි පෙලපාලිය හැටන් නගරයේදි
|

පොට්‍රෙක් සංගමය මගින් පවත්වන මැයි පෙලපාලිය හැටන් නගරයේදි

පොට්‍රෙක් සංගමය මගින් සංවිධානය කරනු ලබන මැයි දින පෙලපාලිය මැයි මස 01වන දින හැටන් නගරයේදි පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන පොට්‍රෙක් සංගමයේ සභාපති එම්. මෛයිත්‍රිලි මහත්මිය පවසන ලද්දේ මෙවර පොට්‍රෙක් සංගමයේ කම්කරු පෙලපාලිය හැටන් නගරයේදි මැයි මස 01වන දින සැමරිමට පියවර ගෙන ඇති බවත්ය. ඒ අනුව මැයි දින පෙලපාලිය මැයි මස 01වන…

වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථක වීමට හේතුව
|

වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථක වීමට හේතුව

වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා මේ වන විට අසාර්ථක වෙලා තියෙන්නේ මෙම වැටුප් ප්‍රශ්නය අදවන විට වෘත්තිය සමිති දේශපාලන සුදුවක් බවට පත්විමෙන් මෙය සමස්ථ වතු කම්කරුවන්ටම ලැජ්ජාවට කරුනක් බව සමස්ථ ලංකා ප්‍රගතිසිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි…

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
|

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද…

දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්
|

දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. කැබිනට්…