මුහුදු රළ උස ඉහළ යාම ගැන අවවාදාත්මක නිවේදනයක්
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්. මේ හේතුවෙන් කල්පිටිය එම මුහුදු…