සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි
ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා වන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරුණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විවෘත කිරීම සිදුවිය. ශාක හා ශාක ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍යයන් තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමට හේතුවෙන් තමන් මහත් අසීරුතාවකට පත්ව සිටින බව ජනතාව…