තේ පොහොර සහනය තවත් පිරිසකට
|

තේ පොහොර සහනය තවත් පිරිසකට

දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූතේ වතු සඳහා පමණයි.තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වෙයි. නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට…

මධ්‍යසාර නිෂ්පාදනය 19% කින් අඩු වෙයි
|

මධ්‍යසාර නිෂ්පාදනය 19% කින් අඩු වෙයි

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මද්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි. 2022 වසරේ දී මිලිලීටර් 750 මද්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී…

t20worldcup
| |

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්‍රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ පතිරණ ඩිල්ෂාන්…

epf
|

සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවූ ආයතන 5කට වැඩ වරදී

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රුපියල් ලක්ෂ 303කට ආසන්න සේවක අර්ථ සාධක අරමුදල් (EPF) නොගෙවා පැහැර හරින ලද පෞද්ගලික ආයතන 05කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලදී. ඒ රුපියල් ලක්ෂ 330 කට ආසන්න මුදල් ප්‍රමාණයක් බව වාර්තා වේ. වෙන් වෙන් වශයෙන් අදාළ ආයතනවලට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්…

online
|

Sri Lanka’s Digital Future Shaped by Ambitious National Strategy Amid Regulatory Concerns

Ajith Parakum As Sri Lanka positions itself to become a more connected and technologically advanced nation, the government has endorsed the National Digital Strategy 2030. This strategy outlines a broad and ambitious plan focusing on infrastructure, connectivity, access, skills, literacy, industries, jobs, and the establishment of a connected digital government. The aim is to foster…

death
|

අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට

අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා ප්‍රකාශ කරයි. පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණි. ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කරයි. මියගිය හතරදෙනාම…