දැඩි රස්නය හේතුවෙන් යාපනයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළට
|

දැඩි රස්නය හේතුවෙන් යාපනයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළට

මිනිස් සිරුරට අහිතකර අධික රස්නය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ. එහි ආසන්නතම මරණය පෙරේදා (09) වාර්තා වී ඇති අතර අතර, මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, පුත්තලයිකට්ටුවාන් පදිංචිව සිටි සිවඥානම් ජයකුමාර් නමැති 45 හැවිරිදි පුද්ගලයෙක්. මෙම පුද්ගලයා දහවල් මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර නිවසෙට පැමිණි අවස්ථාවේ මිදුලේ ඇද වැටී තිබේ….

රජයේ නිලධාරින්ට තායිලන්තයේදී පැවිද්ද
|

රජයේ නිලධාරින්ට තායිලන්තයේදී පැවිද්ද

තායිලන්තයේ තාවකාලික පැවිද්ද සදහා රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව තායිලන්තයේ රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ම විශේෂ වූ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටයි…

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට හෘද ප්‍රතිකාර සඳහා Cath Lab අංශයක්
|

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට හෘද ප්‍රතිකාර සඳහා Cath Lab අංශයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබාදී ඇති උපදෙස් පරිදි එය සිවෙී තිබේ. මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණයට…

types of law what is the full meaning of law importance of law laws list what is law in criminology nature of law
|

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ ගල්හේන සහ එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එම ලිපියට අත්සන් තබා තිබේ. මේ වනවිට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට දිගින්…