තණමල්විල කිවුල් වැවේ මසුන් හදිසියේ මියයයි
|

තණමල්විල කිවුල් වැවේ මසුන් හදිසියේ මියයයි

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල් වැවේ මසුන් විශාල වශයෙන් හදිසියේ ම මියගොස් තිබේ. දිනෙන් දින මෙම මසුන් මිය යන ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර මසුන් මිය යාමත් සමඟ ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම සෞඛ්‍යගැටලුවක් ද නිර්මාණය වී තිබේ. මෙම වැවෙන් ජලය ලබා ගෙන ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගනනක් වගා කටයුතු සිදු කරන අතර එම ගොවින්…

මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළට
|

මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළට

මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශයක් වන මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ බැසිමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යටවු මස්කෙළිය පැරනි නගරයේ යටබුන් මතුවි ඇති අයුරු මේ වන විට දැක ගත හැක‍. මෙම ප්‍රදේශය තුල පැවති වියළි කාලගුණික තත්වයන් මත 14වන දින සවස වන විට මාඋස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 52ක් පහලින්…

missing
|

අපොස සමන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටි සිසුවියන් දෙදෙනකු අතුරුදහන්

අඹගමුව විදුහලේ අපොස සමන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින සිසුවියන් දෙදෙනකු අතුරු දහන්ව ඇති බව එම සිසුවියන්ගේ භාරකරුවන් සිසුවියන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලිසියට පැමිනි කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ අඹගමුව විදුහලේ අපොස සමන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින අවුරුදු 17ක් වයසැති සිසුවියන් දෙදෙනකු 14වන දින වන…

e news paper
|

අධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු විසි දහස පනී

මහාධිකරණවල සහ මහෙස්ත්‍රාත් අධිකරණවල මේ වන විට විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව විසි දහස් හැත්තෑ පහක් වෙයි. මේ අතරින් මහාධිකරණවල පවතින නඩු සංඛ්‍යාව හත්දහස් හාරසිය අනූ පහක් වන අතර මහෙස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව දොළොස් දහස් පන්සිය අසූවකි. මෙම වසරේ මේ දක්වා ළමා අපචාර පිළිබඳ පැමිණිලි 2751ක් පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට…