අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්
|

අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්

අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක් ගෙන ඒමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත් බවත් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය…

තිර­සාර ආර්ථික වර්ධ­න­යක් සඳහා අවශ්‍ය නීති රීති කඩි­න­මින් ගේන්න – හිටපු මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා
|

තිර­සාර ආර්ථික වර්ධ­න­යක් සඳහා අවශ්‍ය නීති රීති කඩි­න­මින් ගේන්න – හිටපු මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

හොරු ඇල්ලී­මට පව­තින නීති රීති­ව­ලට වඩා ශක්ති­මත් නීති රීති හඳුන්වාදෙමින් රජය ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට සම­ගා­මීව මේ මෙහොතේ අත­වශ්‍ය වන්නේ තිර­සාර ආර්ථික වර්ධ­න­යක් සඳහා අවශ්‍ය නීති රීති කඩි­න­මින් ගෙනැ­විත් ආර්ථි­කය සවි­බල ගැන්වීම බව ජමෙ­යිකා තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා මහතා ප්‍රකාශ කළේය. වත්මන් ජන­ප­ති­ව­ර­යාගේ නාය­ක­ත්ව­යෙන් ගතවූ දෙව­ස­රක කාලය තුළ නව නීති 75කට වඩා ප්‍රමා­ණ­යක්…

dailyreporter

නරියාකන්ද අනතුරේ තවත් දැරියක් මරුට

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ හසිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක මියගිය බව දියතලාව පොලිසිය පවසයි. මේ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග මාරක අනතුරින් මියගිය ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ. ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සිසි මෝටර් රථ…

dailyreporter
|

Another death reported from among victims of Fox Hill tragedy

The 16-year-old schoolgirl who was injured during the Fox Hill Super Cross 2024 racing event died yesterday.She died yesterday while receiving treatment at the intensive care unit (ICU) of the Badulla Base Hospital. The Fox Hill Super Cross 2024 racing event was held in Diyatalawa on April 21.The girl is from the Galedannda area of…

ත්‍රිත්ව සුපිරි පොස්පේට් වෙනුවට සිංගල් සුපර් පොස්පේට්

ත්‍රිත්ව සුපිරි පොස්පේට් වෙනුවට සිංගල් සුපර් පොස්පේට්

ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස තනි සුපිරි පොස්පේට් හෙවත් සිංගල් සුපර් පොස්පේට්(SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. එප්පාවල රොක් පොස්පේට් යොදා ගනිමින් නිෂ්පාදනය කරන සිංගල් සුපර් පොස්පේට් පොහොර වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට සම්බන්ධව ජනාධිපති ලේකම්…

නීති­ඥ­ව­රි­යට නඩු විභා­ගය අත­ර­තුර නින්ද යයි
| |

නීති­ඥ­ව­රි­යට නඩු විභා­ගය අත­ර­තුර නින්ද යයි

නින්දෙන් ඇවි­දීම පිළි­බඳ විශේ­ෂ­ඥ­ව­රි­යක වන නීති­ඥ­ව­රි­යක නඩු විභා­ග­යක් අත­ර­තුර නින්දට වැටීම හේතු­වෙන් විනය පරී­ක්ෂ­ණ­ය­කට මුහුණ දීමට සිදු වී ඇතැයි ලන්ඩන් නුව­රින් වාර්තා වේ. එරට මාධ්‍ය සඳ­හන් කරන්නේ රම්‍යා නාගේෂ් නමැති මේ නීති­ඥ­ව­රිය පසු­ගි­යදා ලන්ඩන් නුවර අධි­ක­ර­ණ­ය­කදී එම සිදු­වී­මට මුහුණ පා ඇතැ­යිද , නඩු විභා­ගය අත­ර­තුර දිවා ආහාර විවේ­ක­යේදී ඇය මිනිත්තු 45ක් පමණ නින්දට වැටීම හේතු­වෙන්…