සුනිල් රත්නායකට ජනපති සමාව දීම ගැන ගෝඨාට නොතීසි
|

සුනිල් රත්නායකට ජනපති සමාව දීම ගැන ගෝඨාට නොතීසි

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළා. 2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු…

Sunil Rathnayake
|

Supreme Court Orders Notices to Gotabaya Rajapaksa and Sunil Ratnayake to Testify in Landmark Case

Ajith Perakum Jayasinghe The Supreme Court of Sri Lanka issued a significant order on May 17, 2024, directing former President Gotabaya Rajapaksa and Army Sergeant Sunil Ratnayake to testify regarding the controversial presidential pardon granted to Ratnayake by the former President. This case, which involves the killing of eight civilians, including a small child, in…

දරු පර­පුරේ නිර්මා­ණ­ශීලී බව හා ඉව­සී­මත් නැති කරන ආන­ය­නික වෙසක් සැරසිලි
|

දරු පර­පුරේ නිර්මා­ණ­ශීලී බව හා ඉව­සී­මත් නැති කරන ආන­ය­නික වෙසක් සැරසිලි

රට තුළ විකි­ණෙන ආන­ය­නික ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් වෙසක් කූඩු නිසා­වෙන් දේශීය වෙසක් කූඩු නිර්මා­ණ­ක­රු­වන්ගේ නිෂ්පා­දන විකුණා ගැනී­මට දැඩි අප­හ­සු­තා­ව­යක් පව­තින බවත්, එම­ඟින් රට තුළ සිටින දරු පර­පුරේ නිර්මා­ණ­ශී­ලී­තා­වය, ඉව­සීම සහ අව­බෝ­ධය වැනිදේ ඔවුන්ගේ සිත්ව­ලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පා­ද­කයෝ පව­සති. උණ බට කපා­ගෙන ඇවිත් ඒවා ක්‍රම­වත් ලෙස සකස් කර­ගෙන වෙසක් කූඩු නිර්මා­ණය කිරීම…

dailyreporter
|

කුලප්පු වූ අලි රංචුවක් වාහන හතරක් වනසති

ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම ගොවිපොළට කඩා වැදුණු අලි රංචුවක් ගොවිපොළ අසල මාර්ගයේ නවතා තිබුණු වාහන 04කට පහරදී හානිකර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සඳහන් කරයි. මෙම අලි ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම ගොවිපොළට කඩාවැදී ඇත්තේ පෙරේදා (15) පෙරවරුවේදීය. වාහනවලට හානිකර ඇත්තේ මහියංගණය වනජීවී කාර්යාලයේ නිලධාරීන් අලි රංචුව පලවා හරින විටදී බවද පොලිසිය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා පත් කරයි
|

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා පත් කරයි

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවයි. ඒ අනුව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඔහුට හැකියාව පවතියි.