අන්තවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව හා ජනමාධ්‍ය අවභාවිතය – මහාචාර්ය හේමන්ත සේනානායක
කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් 4000 කලා කිව්වා. රහස් පොලිසිය දොස්තර සාෆි තවුහිද් ජමාද් සමග සම්බන්ධ නෑ කියද්දී ඊට උසාවියේ දී විරුද්ධ වුනා. ඔහුට විරුද්ධව සියලු මාධ්‍ය භාවිතා කරලා අවිද්‍යාව පැතිරුවා. සම්ප්‍රදායික සිසේරියන් සැත්කමක් කරන විට වෘත්තීය අත්දැකීම් තියෙන වෘත්තිකයන් පස් දෙනෙක්වත් අවට සිටින නිසා කරන ලද චෝදනාව මිත්‍යාවක් පැවසීමට වෛද්‍යවරු පවා බිය…