ඉන්දීයාවේ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
|

ඉන්දීයාවේ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් 2024 මැයි 17 වන දින මුම්බායි සහ…

ස්ත්‍රී-පුරුෂ වැටුප් විෂමතාව ගැන සිදුකළ අධ්‍යනයකින් හෙළිවූ කරුණු
|

ස්ත්‍රී-පුරුෂ වැටුප් විෂමතාව ගැන සිදුකළ අධ්‍යනයකින් හෙළිවූ කරුණු

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ (Women and Media Collective) පර්යේෂකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවේ කරුණු දක්වමින් පැවසුහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකළ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා පිළිබඳව…

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති සහ නීති ප්‍රමාණවත්ද? 
|

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති සහ නීති ප්‍රමාණවත්ද? 

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තා අනුව අනාරක්ෂිත ආහාරවල බලපෑම නිසා අවුරුදු පතා මිලියන 600ක් දෙනා රෝගී වෙනවා. 420,000ක් වාර්ෂිකව මරණයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ නීති අතර  1980 ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ආහාර සුරක්ෂිතතා නීතිවල හිඟකම නිසා ශ්‍රී ලංකාව ඊටත් වඩා විශාල අභියෝගවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රමිතීන් සම්බන්ධයෙන්…

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්
|

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසීය. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං…

Fishing and Naval Communities warned to be alert
|

Fishing and Naval Communities warned to be alert

The Marine Forecasting Division of National Meteorological Centre has issued an advisory of rough sea and strong winds. Strong winds accompanied with heavy rainfalls and very rough seas are likely over the sea areas around the country and over the South-eastern Sea areas during the next few days. Naval and fishing communities are advised not…

ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය
|

ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය

දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙහිදී අදහස් දැක්වූ චුං ස්යුං-යුන් මහතා පවසා සිටියේ පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ සම්මත වූ දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් පනතක් බවයි. මේ…

food in a hotel

Are Sri Lanka’s food safety policies and regulations adequate?

According to reports from the Food and Agriculture Organization, 600 million people fall ill each year due to the impact of unsafe food, and 420,000 die annually. In Sri Lanka, the Food Act of 1980 and the Sri Lanka Standards Institution play a significant role in food regulation. However, due to the inadequacies in food…

LPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මිලදී ගත් ලයිකාස් ජැෆ්නා කිංග්ස්
| |

LPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මිලදී ගත් ලයිකාස් ජැෆ්නා කිංග්ස්

ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතිඋත්කර්ෂවත් අයුරින්  කොළඹදී පැවැත්විය. එහිදී එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මුදල වාර්තා කරමින් මතීෂ පතිරණ අමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ විසිදහසක මුදලකට මිලදී ගැනීමට කොළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ බව සඳහන්. පස්වන වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය සඳහාද කණ්ඩායම් 5 ක් එක්වන අතර ඉන් ත්‍රිත්වයකම ශූරයන් බවට පත්වූ ලයිකාස්…