ස්ට්‍රැප්සි වතුයායේ පෙර පාසලට ගසක් කඩා වැටෙයි

ස්ට්‍රැප්සි වතුයායේ පෙර පාසලට ගසක් කඩා වැටෙයි

සාමිමලේ ස්ට්‍රැප්සි වතුයායේ මින්නා කොටසේ පෙර පාසලට ගසක් කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහාලේ කොටසකට හානි සිදුව ඇත. මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 22වන දින රාත්‍රියේ මෙම ගස කඩා වැටි ඇති බවත් මෙම ගස කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහලයට හානි සිදුව ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය. රාත්‍රියේ මෙම…

දන්සල් ගැන දැනගන්න ඇප් එකක්
|

දන්සල් ගැන දැනගන්න ඇප් එකක්

මේ වනවිට දිවයින පුරා දන්සල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබේ. Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සල්, ඒවා…

ජනරජය බිහිවී අදට වසර 52යි
|

ජනරජය බිහිවී අදට වසර 52යි

1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ දේශපාලන නිදහස පරිපූර්ණත්වයට පත් කරමින් අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් අප රට නිදහස් වෙමින් ශ්‍රී ලංකාව ස්වෛරී ජන රජයක් බවට පත්වී අදට (22) අවුරුදු 52ක් සපිරෙයි. සෛවරී ශ්‍රී ලංකා ජන රජය ප්‍රතිෂ්ඨාපනය වුණේ 1972 මැයි 22 වැනිදායි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් බලයට පත්වූ රජය ජනතාවට දෙන ලද පොරොන්දුවක්…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

වතු කම්කරු වැටුප 1700 ස්ථිර කරමින් ගැසට් නිවේදනය නිකුත්වේ

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක්  නිකුත් කරනු ලැබීය. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කරනලදි. ඒ අනුව…

wesak
|

ආමි­ස­යට වඩා ප්‍රති­පත්ති පූජා­වට මූලි­ක­ත්වය දී සම්බුදු තෙම­ඟුල සම­රන්න – මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහිමි

ආමි­ස­යට වඩා ප්‍රති­පත්ති පූජා­වට මූලි­ක­ත්වය දී සම්බුදු තෙම­ඟුල සම­රන ලෙස ශ්‍රී ලංකා­වාසී බෞද්ධ ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති. ආර්ථික අර්බු­දය හේතු­වෙන් ශ්‍රී ලංකා­වාසී ජන­තාව ඉතා අසීරු කාල­ව­ක­වා­නු­වක් පසු­ක­ර­මින් පැමිණ තිබෙන බැවින් බෞද්ධ ජන­තාව ආමිස පූජා­වන් සඳහා අනර්ථ ලෙස මුදල් විය­දම් කිරී­මෙන් බැහැ­ර­වීම වැද­ග­ත්යැයි ද උන්ව­හන්සේ කීහ. මෙවර වෙසක් සැම­රුම…

bandana
|

වෙසක් පොහොයට සිරකරුවන් 278කට නිදහස

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු හෙට දිනයේ නිදහස් කිරීම සිදුවනු ඇති.වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන්…