weather is today tomorrow weather weather 10 days weather today
|

මධ්‍යම කදුකරයේ දැඩි සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ගස් කඩා වැටිමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. බී. බණ්ඩාර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රිකය තුල දැඩි සුලං…

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
|

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව එම දිස්ත්‍රික්කවල පවුල් 8944 කට අයත් 33960 ක් පීඩාවට පත්ව ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි. නිවාස 973 කට අර්ධ හානි සිදුව තවත් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත්…

බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන දන්සලක් පානදුරේ
|

බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන දන්සලක් පානදුරේ

සරණක් නැතිව මහ පාරේ ජීවත් වන බලු පැටවුන්ට පවුලක් සොයා දීමේ අරමුණින් සංවිධානය කළ දන්සලක් වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණු ඊයේ (23) පානදුර නගරයේදී සිදු විය. ‘පානදුර සැලී සංවිධානය’ නගර සභාවේ සහාය ඇතුව මෙම දන්සල සංවිධාන කර තිබිණි. මහ පාරේ අසරණව සිටින බලු පැටවුන් එක් කර ඔවුන් ලියාපදිංචි කර, එන්නත් කිරීම සහ ගැහැනු සතුන්…