donal trump
|

Donald Trump found guilty of all 34 charges in hush money trial

A New York jury convicting Donald Trump on 34 felony counts of falsifying business records brought the former president’s weekslong trial to a close but ushered in a new phase of the historic case. Now in the unique position of being the first former US president convicted of a felony, Trump faces the possibility of…

donal trump
| |

නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි

නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි සුළං
|

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි සුළං

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුළං හා අධික වැසි තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන පස් කදු කඩා වැටිමේ හා ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට පවතින දැඩි සුළං හා අධික වැසි…

dailyreporter
|

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළට

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි සමග එම ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින අධික වැසි සමග එම ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ…

derana news today
|

අස්වැසුම ඉලොක්ට්‍රොනික ක්‍රමවේදයට පමණක් සිදු කරන ලෙස නිර්දේශයක්

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට පමණක් සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ. එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය පරික්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මුලිකත්වය ලබා දෙන ලෙස ද එම නිර්දේශ අතර ඇතුළත්ය. මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතාකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින…