|

ඉන්දීය මහමැතිවරණයෙන් මෝදි දිනයි

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ මේ වනවිට සමත් වී සිටී. ඉන්දීය මහ මැතිවරණය පැවැත් වූයේ ලොක් සභාවේ ආසන 543 සඤහා නියෝජිතයන් තෝරා ගැනීමටය. බහුතරය සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබුණු අතර, මෝදි සහ…

flood-ma-oya
|

Public warned over spread of diseases in flood-affected areas

The general public has been cautioned over the increased spread of infectious diseases across the island due to prevailing inclement weather conditions. Consultant Paediatrician Dr. Deepal Perera warns that there is a greater risk of diseases such as diarrhea, dysentery, Typhoid fever and influenza spreading during such periods. Speaking further in this regard, Dr. Perera…

ඇතැම් දේශපාලකයන් වතුකරය තුල නැති ප්‍රශ්නකාරි තත්වයන් ඇති කරයි
|

ඇතැම් දේශපාලකයන් වතුකරය තුල නැති ප්‍රශ්නකාරි තත්වයන් ඇති කරයි

වතුකරයේ ඇතැම් දේශපාලකයන් වතු කම්කරුවන් විවිධ ගැටුම්කාරි තත්වයන්ට පත් කිරිමේ අරමුණින් කටයුතු කිරිමත් සමග වතුකරය තුල නැති ප්‍රශ්නකාරි තත්වයන් නිර්මාණයවිමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ ජනතාව ඉතාමත් සාමකාමි ලෙසට…

death
|

අපදා මරණ සංඛ්‍යාව17 දක්වා ඉහළට

ජුනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබෙයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී…

dailyreporter
|

රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්‍රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි – ජනපති

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල…

news sinhala sri lanka
|

පාසල පැවැත්වීම සම්බන්ධව තීරණ ගැනීම කලාප අධ්‍යක්ෂකවරුන්ට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට (05) යන දෙදින නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදී තිබේ. ඊට අමතරව…