ගෙවුණු පස් මාසයට ඩෙංගු රෝගියෝ 25,000ක්
|

ගෙවුණු පස් මාසයට ඩෙංගු රෝගියෝ 25,000ක්

ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (6) පැවසීය. පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය වසංගතයක් දක්වා…

අයහපත් කාලගුණය නිසා නිවාස 5,587කට හානි
|

අයහපත් කාලගුණය නිසා නිවාස 5,587කට හානි

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී තිබේ. නිවාස 56ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 5,531ක් වන අතර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව ද මේ වන විට 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. එක් පුද්ගලයෙකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 16කි. පුද්ගලයින් 7,639…

Starlink සමාගමට අනුමැතිය
|

Starlink සමාගමට අනුමැතිය

ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටර්ලින්ක් ආයතනයට (Starlink) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව තිබේ.මේ අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මේ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු…

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්
| |

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කරනලදි. අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය වූ නිසා තරගයේ ජයග්‍රාහකයා…