ලෝක පරිසර දිනය තේමා කර ගෙන රුක් රෝපන වැඩ සටහනක්

ලෝක පරිසර දිනය තේමා කර ගෙන රුක් රෝපන වැඩ සටහනක්

ලෝක පරිසර දිනය තේමා කර ගෙන රුක් රෝපන වැඩ සටහනක් හැටන් හා මස්කෙළිය ප්‍රදේශවලදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාව, හැටන් අඩවි වන කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, එක්ව පාසල් සිසුන් හා ප්‍රදේශ ජනතා සහාභාගිත්වයෙන් මෙම රුක් රෝපන වැඩ සටහන පවත්වන ලදි. මෙහිදි කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශවල මෙන්ම මාර්ග දෙපසද මෙම…

මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
|

මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු සහඋතුරු-මැද පළාත්වලසිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ…

srilnka-crickert
|

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්ය.2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සහ විස්සයි විස්ස ලෝක කුසලානයේහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා…