මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් උද්ඝෝෂණයේ
|

මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් උද්ඝෝෂණයේ

තමන් විසින් නියමිත ප්‍රමාණයට දළු කැඩුවද එය නොතකා දින භාගයක් සදහා වැටුප් දැමිමකට එරෙහිව මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් 10වන දින එම වතුයායේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම උද්ඝෝෂණකරුවන් පවසනුයේ පසු ගිය 28, 29, 30, 31 යන දිනවලදි නියමිත තේ දළු ප්‍රමානයට වඩා එනම් ක්‍රිලෝ 19 බැගින් කැඩුවද තමන්ට…

The Impact of the Indian Election on Sri Lanka
| | | |

The Impact of the Indian Election on Sri Lanka

India, the world’s largest democracy, has a profound influence on its neighbouring countries, including Sri Lanka. The Indian general election, a massive democratic exercise involving over 900 million eligible voters, determines the political direction of the country for the next five years. In the recent election, Prime Minister Narendra Modi secured a significant victory with…

ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි
|

ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි

යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම ඊයේ අවසන් විය. එහිදී මැක්‍රෝන්ගේ පුනරුද පක්ෂය අභිභවා ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ලැබූ විශාල ජයග්‍රහණයත් සමග මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාර්ලිමේන්තුව…

| |

රේගුවට හොරෙන් ‍සුපිරි වාහන 400ක් ගෙන්වලා

රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත. එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගත් අති සුඛෝපභෝගි මෙම වාහන 168ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී…

පොසොන් සමයේ අනුරපුරේ යන අයට අමතර බස් 400ක්
|

පොසොන් සමයේ අනුරපුරේ යන අයට අමතර බස් 400ක්

පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව හාරසියයකට (400) වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කළේය. ඓතිහාසික අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්…

අදත් දුම්රිය වර්ජනය
|

අදත් දුම්රිය වර්ජනය

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. අද උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම…