ප්‍රිඩෝ තරුණ වැඩ මුළුව
|

ප්‍රිඩෝ තරුණ වැඩ මුළුව

ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද තරුණ නායකත්ව වැඩ මුළුවක් හැටන් සිඩා ආයතනයේ පවත්වන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ, නුවරඑළිය, අඹගමුව, නොර්වුඩ්, කොත්මලේ, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන තරුණ සංවිධානවල තරුණ තරුණියන් හතලිස් දෙනකු මෙම නායතක්ව පුහුණු වැඩ මුළුවට එක්ව සිටින ලදි. මෙම නායකත්ව වැඩ මුළුව පිලිබදව අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාරක…

පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටෙයි
|

පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටෙයි

හැටන් ගිනිගත්හේන මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේදි 11වන දින පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටිමෙන් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මහනුවර හැටන් මාර්ගයේ ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් මුහුණට මුහුන එකිනෙක ගැටිමෙන් 11වන දින…

විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට දැනුම් දීමක්
|

විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට දැනුම් දීමක්

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි. සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත්…

Adani
|

Adani Green Energy to Invest Over $1 Billion in Sri Lankan Wind Energy Projects Amidst Environmental Concerns

Adani Green Energy is set to invest more than $1 billion (Rs 83.5 billion) in wind energy projects in Sri Lanka, according to a report by the Press Trust of India. This investment marks the largest foreign direct investment in the country to date and is poised to be one of Sri Lanka’s most significant…