ගෘහස්ථ කම්කරුවන් ගැන නිසි ඇගයිමක් නැහැ
මේ වන විට ලංකාව තුල ගෘහස්ථ කම්කරුවන් අසුපන්දාහාක් පමණ සේවය කලත් මේ අය පිළිබදව නිසි ඇගයිමක් හෝ මොවුන් පිලිබදව නිසි නිති පද්තිධයක් ක්‍රියාත්මක නොවන බව ප්‍රොටෙක් සංගමයේ සභාපති එම්. මෛයිත්‍රිලි මහත්මිය පවසයි. ජත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු එම්. මෛයිත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත්…