Sri Lanka’s Supreme Court Accused of “Judicial Cannibalism” Over Gender Equality Bill Ruling

Sri Lanka’s Supreme Court Accused of “Judicial Cannibalism” Over Gender Equality Bill Ruling

In a controversial turn of events, Sri Lanka’s Supreme Court has been accused of “judicial cannibalism” by President Ranil Wickremesinghe following its ruling that the enactment of the ‘Gender Equality’ Bill is inconsistent with Article 12 of the Constitution. This landmark judgment has sparked intense debate within the Parliament. President Wickremesinghe, addressing Parliament on Tuesday,…

මුද්දරයක අවම මිල සියය දක්වා ඉහළට
|

මුද්දරයක අවම මිල සියය දක්වා ඉහළට

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහළ දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි. මේ වන විට ලිපියක් තැපැල් කිරීම සදහා මුද්දරයක අවම මිල රුපියල් පණහක්ව පවතින බවත් තැපැල් දෙපාර්තුමේන්තුවේ පවතින පාඩුව අවම කර ගැනීම සදහා මෙලෙස මුද්දරයක මිල ඉහල දැමීමට තීරණය කල බවද ඒ මහතා පවසයි….

UN Human Rights Chief
| |

Sri Lanka’s Poorest Bear Brunt of Economic Crisis – UN Human Rights Chief

While Sri Lanka’s macro-economic situation has improved, the impacts of the economic crisis together with associated austerity measures are affecting the poorest and already marginalized groups the most, said Volker Türk, the current High Commissioner for Human Rights. In his opening comments at the 56th session of the Human Rights Council, the UN Human Rights…

weather today at my location
|

අද සිට වෙනස් වන කාලගුණය ගැන නිවේදනයක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය…

earthquake in sri lanka
|

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවේ වව්නියාවට කිලෝමීටර් 23ක් ඔබ්බෙන් භූචලනයක් හටගෙන ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළේ., එය රික්ටර් මාපකයේ 2.3ක සුළු භූචලනයක් බවයි. මෙම භූචලනයක් සිදුව ඇත්තේ ඊයේ (18) රාත්‍රියේදී බවයි පැවසෙයි. නමුත් මෙම භූ චලනයෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බවයි දන්වා ඇත.

මාංශපේෂී දිය කර පැය 48 න් මරු කැඳවන බැක්ටීරියාවේ අලුත් කතාබහ
|

මාංශපේෂී දිය කර පැය 48 න් මරු කැඳවන බැක්ටීරියාවේ අලුත් කතාබහ

කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව වාර්තා වෙයි.මෙම බැක්ටිරියාවෙන් ශරීරයේ මාංශපේෂී දිය කිරීම සිදු කරයි. මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය වාර්තා වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇති බවයි…