ගුරු විදුහල්පතිවරුන් දෙවෙනි දිනටත් ලෙඩ වෙයි
|

ගුරු විදුහල්පතිවරුන් දෙවෙනි දිනටත් ලෙඩ වෙයි

ගුරු විදුහල්පතිවරුන් විසින් 27වන දිනද ලෙඩ නිවාඩු දැමිමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල අධ්‍යාපන කටයුතු දෙවන දිනටත් අඩාලවි ඇත. 26වන දිනද ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් 26වන දිනද හැටන් අධ්‍යාපන කලාපයේ නාගරික වතු ග්‍රාමිය පාසල්වල අධ්‍යාපන කටයුතු ඇන හිටින ලදි. ගුරු විදුහල්පතිවරුන් 27වන දිනද ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් 27වන දිනද හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල…

කතරගම බලා මස්කෙළිය නගරයෙන් පාදයාත්‍රා
|

කතරගම බලා මස්කෙළිය නගරයෙන් පාදයාත්‍රා

කතරගම ඇසල උත්සවය සදහා වතුකරයෙන් පාගමනින් කතරගම බලා ගමන් කරන පලමු කණ්ඩායම 26වන දින සවස මස්කෙළිය නගරයෙන් ගමන් ආරම්භ කරන ලදි. එම පිරිස මස්කෙළිය හිංදු කෝවිලේ ආගමික වතාවත්වලට එක්විමෙන් අනතුරුව කතරගම දක්වා ගමන් කිරිම සදහා හැටන් නගරයට පැමිනි අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

India eyeing cobalt in disputed waters with Sri Lanka
| |

India eyeing cobalt in disputed waters with Sri Lanka

by Arundathie Abeysinghe Colombo (AsiaNews) – India is trying to secure exploration rights for a cobalt offshore deposit that could fall under Sri Lanka’s jurisdiction. New Delhi is driven by competition with Beijing, but Colombo also wants to extract minerals that are crucial for modern technologies, including for the energy transition. Cobalt is in fact…

කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනාවේ ජනපති රනිල්
|

කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනාවේ ජනපති රනිල්

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසා සිටියි. එහි දී රාජ්‍ය අමාතයවරිය පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවය. මෙහිදී වැඩිදුරටත්…

weather today at my location
|

කාලගුණයෙන් ඉදිරි පැය 24ට රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙයි අද (27) උදෑසන 3.30ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන බව සඳහන් වෙයි.මේ හේතුවෙන් අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. මේ හේතුවෙන් ඉතා…

සිපවැළඳ ගැනීම සිරදඬුවමකින් කෙළවර වෙයි
|

සිපවැළඳ ගැනීම සිරදඬුවමකින් කෙළවර වෙයි

පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිපවැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07ක සිරදඬුවම් නියම කර තිබේ. ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු බවත් සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළ…