“ලෙඩ වූ” ගුරුවර ගුරුවරියන්ට දොස්තර මහත්වරු වෙනුවට තැපැල් මහත්වරු හොයාගෙන යන්න වුණේ ඇයි? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
| |

“ලෙඩ වූ” ගුරුවර ගුරුවරියන්ට දොස්තර මහත්වරු වෙනුවට තැපැල් මහත්වරු හොයාගෙන යන්න වුණේ ඇයි? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ඊයේ හා පෙරේදා (26,27) බොහෝ රජයේ පාසැල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් තමන් සේවය කරන පාසලට ගියේ නැත.ඒ පිළිබඳව දැන ගන්නට ඇත්තේ ඔවුන් අසනීප වීම නිසා එසේ නොගිය බව ය.සාමාන්‍යයෙන් කෙනෙකු අසනීප වූ විගස කරන්නේ රෝහලකට හෝ දොස්තර මහතකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම ය. එසේ වුවද මෙසේ අසනීප වූ විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් ගියේ තැපැල් මහත්වරු හමුවීමට…

ට්‍රම්ප් – බයිඩන් විවාදය උණුසුම්
| |

ට්‍රම්ප් – බයිඩන් විවාදය උණුසුම්

මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය එකිනෙකාට පරිභව කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්විණි. බයිඩන් 81 හැවිරිදිය. ට්‍රම්ප්ට අවුරුදු 78 කි. ඇමෙරිකන් ජනාධිපතිවරණයකට මුහුණ දෙන වයස්ගතම අපේක්ෂකයන් දෙදෙනා වන්නේ බයිඩන් සහ ට්‍රම්ප්ය. බයිඩන්ට යළිත් වරක්…

ඉන්දියාව අවසන් මහා තරගයට
|

ඉන්දියාව අවසන් මහා තරගයට

පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ ඊයේ (27) පැවති අවසන් පූර්ව තරග වටයෙන් එංගලන්තය පරදා ලකුණු 68ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමත් සමඟයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගන්නාලදි. අනතුරුව ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක්…