ගම්පහින් පොහොට්ටු බලකණු කිහිපයක් රනිල්ට
රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ජනපතිවරණයේදී මෙතෙක් මහින්ද රාජපක්ෂ හිතවාදී පොහොට්ටු බලකණු කිහිපයක්ම එක්වන්නට නියමිතය. මේ අය පසුගියදා ඒ ගැන රැස්වී කථා කළහ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම සූදානම් කිරීම සඳහා ඇමැති ප්‍රසන්න රණතුංග උඩුගම්පොළ කාර්යාලයට දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රිවරු, අපේක්ෂකයන් කැඳවා තිබුණි. රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී, මිලාන් ජයතිලක,…