dailyreporter
|

ආර්. සම්බන්දන් මහතාගේ අභාවය පිලිබදව සමස්ථ කදුකර ජනතාවගේ බලවත් ශෝකය

දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම පාර්ලීමේන්තුවේ විපක්ෂ නායකයකු ලෙසද කටයුතු ක අභාවප්‍රාප්ත ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි ආර්. සම්බන්දන් මහතාගේ අභාවය පිලිබදව සමස්ථ කදුකර ජනතාවගේ බලවත් ශෝකය පල කරන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන්කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද…

රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
|

රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන සහ…

සුරාබදු ආදායම බිලියන සියය ඉක්මවයි
|

සුරාබදු ආදායම බිලියන සියය ඉක්මවයි

පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගතවූ කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 105ක් උපයා ගැනීමට හැකි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක් බවයි.

සැමගේ නුගුණම දකින බොහෝ මාධ්‍ය අතපසු කළ නාවලපිටිය දුම්රිය පළේ දොස්තර සාජ්ජය
|

සැමගේ නුගුණම දකින බොහෝ මාධ්‍ය අතපසු කළ නාවලපිටිය දුම්රිය පළේ දොස්තර සාජ්ජය

පසුගිය ජූනි 30 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ Talk at the cafe spectator කොලමෙහි මෙවැන්නක් පළ වී තිබුණි. “මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට ප්‍රදේශය නිරන්තරයෙන් යම් යම් ආපදාවනට ලක් වීම සාමාන්‍ය සිදුවීමකි. නාවලපිටිය ප්‍රදේශයට ආසන්නයෙන් ඇති කුඩා දුම්රිය පළක් වූ පෙන්රෝස් ආසන්නයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා, බදුල්ල කරා සිය පවුල්වල පිරිසත්…

news updates sri lanka sri lanka news lk
|

බදු පනත් උල්ලංඝනය කරමින් බදු ලිපිගොනු විවෘත කරයි

රජයේ ඉල්ලීම පරිදි “බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය“ (TIN) ලබා ගැනීම සඳහා පමණක් ලියාපදිංචිවූ මිලියනයකට අධික පිරිසකට බදු පනත් උල්ලංඝනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල බදු ලිපිගොනු විවෘත කර ඇතැයිද, ඔවුන්ට වහාම බදු ගෙවන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව දැනුම්දී ඇතැයිද අනාවරණය වේ. මෙම පිරිස අතර දැනටමත් සිය වැටුපෙන් බදු ගෙවන පිරිස සහ රුපියල්…

parliament-of-sri-lanka
|

Summary of President Ranil Wickremesinghe’s Speech in Parliament on July 2

1. Introduction Context: Restoring economic stability post debt default in 2022. Recent Achievement: Agreement with official creditors on loan repayment. Communication: National address and consistent updates to Parliament. 2. Four-Step Economic Plan IMF Extended Credit Facilities: Establish financial discipline. Debt Stabilization Plan: Collaboration with Lazard and Clifford Chance. Economic Policies: Secure foreign investment and promote…

Triple E-Class container ship
|

Ever Ace’s Historic Call at Colombo East Container Terminal

The maritime world is abuzz with the news that the Megamax container ship, Ever Ace, was scheduled to dock at the Colombo East Container Terminal (CECT) of Colombo Port yesterday. This event marks the second visit of the Ever Ace to Colombo, but notably, it will be the first time the ship calls at a…